Internet හෙවත් අන්තර් ජාලය
මම හිතුවා මේ පෝස්ට් එක අන්තර් ජාලය සම්බන්දයෙන් පල කරන්න. ඒකට හේතුව උනේ පරිගණ්කය බාවිතා කරන පිරිසගෙනුත් බොහො පිරිසක් පරිගණකය හරහා අන්තර් ජාලය වැඩිපුර බාවිතා කරන නිසා.
Internet හෙවත් අන්තර් ජාලය
හැදින්වීම
වර්ල්ඩ් වයිඩ් වෙබ් (Word Wide Web) හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන (කෙතියෙන් වෙබ් ) යනුවෙන් හදුන්වන්නේ එකිනෙකට සම්බන්ධ කර ඇති ලේඛන සමූහයකටය. මෙම ලේකන වල අක්ෂර,රූප,වීදියෝ,. ආදී ඕනෑම මාධය්‍යකින් තොරතුරු අඩංගු කල හැකිය. මෙම ලේඛන Hyper Text Documents යනුවෙන් හැදින්වෙන අතර ඒවා එකිනෙක සම්බන්ධ කිරීමට Hyper Link යනුවෙන්
හැදින්වෙන අක්ෂර විශේෂයක් බාවිත කරනු ලැබේ. මෙම සෑම ලේඛනයකටම එයටම අනන්‍ය වූ
ලිපියක් ඇත. අප වෙබ් අඩවියක් නැරබීම සදහා වෙබ් බ්‍රව්සරය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මෝසිලා ෆයර්ෆොක්ස් (Mozilla Firefox )සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර් ( Microsoft Internet Explore) වෙබ් බ්‍රව්සර් සදහා උදාහරනයි. වෙබ් බ්‍රව්සරයක් විවෘත කරගෙන එහි ලිපිනය ලියන තීරුවේ ( Adress Bar) අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීම මගින් එම වෙබ් අඩවිය බ්‍රව්සරය තුළ දර්ශනය කල හැක.
අන්තර් ජාලයේ මූලික ලක්ෂණය වන පුළුල් භාවිතය හා පිවිසීමට ස්තූතිවන්නට, එමගින් නැවුම් ආකාරයේ සමාජීය අන්තර් ක්‍රියාකාරකම් හා සංවිධාන ගත වී ඇති කිරීමට එයට හැකිවී ඇත. "ෆේස් බුක් (Face Book ) හා " මයි ස්පේස් (My Space ) වැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි (Social Networking) සමාජ කරනයේ හා අන්තර් ක්‍රියාකාරිත්වයේ නව විධි නිර්මණය කර ඇත. මෙම අඩ්වි වල පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවහල විශාල විවිධත්වයකින් යුත් අංග දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හකියාව ඇත. වෙබ් අඩවිය පරිශීලනයට ඔවුන්ගේ සම්බන්ධකම් ප්‍රයෝජනයට ගැනීමට හා පවතින විශල මත කාණඩ සමග (Group) සන්නිවේදනය කිරීමට ඉඩදේ නම් එකිනෙක හදුනන අයගේ විශාල හමුවීමක් ද
සොයා ගත හැකි වනු ඇත. විශේෂයෙන්ම යම් වෙබ් අඩවියක්, තම නියම නම භාවිතා කිරීමටත් එහි පරිශීලකයන් හට ඉඩ ලබා දේ නම්, ඒ තුළින් තමාගේ හිත මිතුරන් රැසක් මුණ ගැසීමටක් හැකියාව ලැබේ.