Sinhala Writer - Sinhala Typing Software
නිවැරදිව සිංහල ටයිප් කරන්න උදව්කරන මෘදුකාංගය
ඔබ පරිගණක භාවිතා කරනවනම් ඔබට අනිවාරෙන්ම සිංහල ටයිප් කරන්න අවශ්‍ය වෙනවනේ. විශෙෂයෙන්ම ඔබ කාර්යාලයේ හෝ නිවසේ පරිගණකයේ Word, Photoshop වැනි මෘදුකාංග වල වැඩ කරන අයෙක් නම් ඔබ සිංහල ෆොන්ට් බාවිතා කර අකුරු ටයිප් කිරීම කරනවනේ...මෙවැනි වෙලාවට බොහෝ අයට ඇතිවෙන ගැටලුවක් තමයි සමහර වචනවල ඉස්පිලි පාපිලි අඩුපාඩු සහිතව වැදීම, අන්න ඒ වැරැද්ද නිවැරදි කරන්න පුලුවන් වටිනා මෘදුකාංගයක් තමයි ඔබට මෙ හදුන්න්වා දෙන්නේ..
මේ Sinhala Writer මෘදුකාංගය ඉන්ස්ටෝල් නොකර භාවිතා කරන්න පුලුවන් (Portable)..ඩබල් ක්ලික් කරලා ඔපෙන් කරන්න විතරයි තියෙන්නේ... ඉස්පිලි පාපිපා ගානට සෙට් වෙනවා වර්ඩ්ෆො, ටෝෂොප් හැම එකක් එක්කම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා ඉංග්‍රිසි වලට මාරුවන්න ඕන උනාම මෙක Close කරන්න විතරයි තියෙන්නෙ..
මෙතනින් බාගත කරගන්න.....
Download HERE....
Software Details:
Software Name : Sinhala Writer
Requirements : Windows All
File size : 173 KB
License : Free
Developer : Eranga Roshan
Comments
Post a Comment