Image එකක් අක්ෂර බවට පත් කලහැකි මෘදුකාංගය
තමන් ලබගන්න Photos Social Media හරහා වෙන්ස්ම විදිහකට ඉදිරිපත් කරන්න අද බොහෝ දෙනා පෙලබෙලා තියෙනවා.. කාටූන්, අතින් අදින ලද රූප, ආදිය ඉන් කිහිපයක්. එමෙන්ම යම් රූපයක් විවිද අක්ෂර වලින් සෑදී ඇති ආකාරයට සකසා ඉදිරිපත් කිරීමත් බොහො දෙනා සිදුකර තිබෙනු ඔබ දැක ඇති. ඒ අකාරයෙන් Image එකක් අක්ෂර බවට පත් කලහැකි මෘදුකාංගයක් ලෙස ASCII Generator හදුන්වන්න පුලුවන්...
මෙම මෘදුකාංගය අප ලබදෙන Image/Photo එක එසැනින් Text එකක් බවට පත් කර දෙනවා..
Download HERE...
Software Details
Software Name : Ascii Generator 2
File size : 140 KB
Requirements : Windows XP / Vista / Windows7 / Windows8
License : Free
Comments
Post a Comment