Disable KMPlayer Ads
KMPlayer එකේ Ads පෙන්වීම නවත්වමු.
වර්ථමානයේ පරිගණකයෙන් වීඩියෝ බලන කවුරුත් බාවිතා කරන Player එකක් තම්යි KMPlayer කියන්නෙ. ඒක නිසා ඒ අයට වටිනා ට්‍රිච්ක්ස් එකක් තමයි මෙ කියල දෙන්න යන්නේ. Computer එක ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා ඉන්න විට KMPlayer එක ඔපෙන් කරහම විවිධ දැන්වීම් පෙන්වනවා.පහත පින්තූරේ බලන්න.

ඔබ දවසට කිහිපවරක්ම Player එක බාවිතා කරනවනම් එවිට මෙම Ads නිසා අනවශ්‍ය ඩේටා වැයවීමක්ද වෙනවා. අනිත් එක තමයි නිතර නිතර මේ Ads Close කරන එකත් එපා වෙන දෙයක්නේ.. ඒ නිසා බලමු මේ දැන්වීම පෙන්වන එක නවත්වන ආකාරය...
ඒ වගේම මේ ක්‍රමයට අමතර තව ක්‍රමයකුත් තියෙනවා.. කැමති අය ඒකත් කරල බලන්න......
1. Notepad එක Administrator විදිහට ඔපෙන් කරන්න..
2. ඊලගට මෙන්න මේ තැනට යන්න... C:\Windows\System32\drivers\etc
3. File Hosts කියන එක ඇදගෙන ගිහින් (Click & Drag) කලින් ඔපෙන් කරපු Notepad එකට දාන්න...
4. මේ පහල තියෙන ටික ඒකට Add කරල Save කරන්න.......
127.0.0.1 *.kmplayer.com
127.0.0.1 *.kmpmedia.net
127.0.0.1 *.pandora.tv
127.0.0.1 cdn.kmplayer.com
Comments
Post a Comment