Compress Large Video Files Without Losing Video Quality - Handbrake
ලොකු වීඩියෝ වල කොලිටිය අඩුනොකර ෆයිල් සයිස් එක අඩු කරමු...( 0.99GB to 200MB)
පරිගණක භාවිතා කරන ඔයාල හැමෝම පරිගණකයේ විවිධ Videos, Movies එහෙම තියාගෙන ඉන්නවනේ.. මෙහෙම තියන් ඉන්නකොට ඇතිවන ලොකුම ගැටලුවක් තමයි පරිගණකයේ ඉඩ ප්‍රමාණවත් නොවීම. අපි කිසිම කෙනෙක් අඩු කොලිටියෙන් Movies බලන්න කැමති නෑනේ.. එතකොට ඉතින් 720p 1080p වගේ Movies තියාගන්න ගියොත් සාමණ්‍යෙන් එක Movie එකකට 1.5GB වත් අවමව වෙන් කරන්න වෙනවනේ.. අනික ඔච්චර ලොකු Movies කිහිපයක් Copy කරන්න ගියාමත් සැලකිවයුතු වෙලාවක් ගතවෙනවනේ.. අන්න ඒ වගේ වෙලාවට Movie එකේ කොලිටිය අඩුකරගන්නෙ නැතුව File Size එක අඩු කරගන්න මේ මෘදුඛංගය උපයෝගී කරගන්න පුලුවන්.....
මේක ඉතින් කොයි තරම් වටිනවද කියල තව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. මට පුලුවන් උන 0.99GB විදෙඔ ෆයිල් එකක් 223MB වලට අඩු කරගන්න..ඔන්න බලන්නකො මේ Video එක මේක කොහොමද කරන්නෙ කියලා....
Download Handbrake
Download (64 bit)
Download (32 bit)
Comments
Post a Comment