VIEW USB HISTORY OF WINDOWS

             Computer එකේ USB history බලමු


                    පරිගනකයේ නිතරම භාවිත වන දෙයක් තමයි USB Port එක. ඒ ඇයිද කිව්වොත් පෙන්ඩ්‍රයිව්, ඩොංගල්,  ස්මාර්ට්ෆෝන් වැනි බොහෝ දේ පරිගනකයට සම්බන්ද කරන්නේ USB Port එක හරහා වීමයි. සෑම විටම අවශ්‍ය නොවුනත් යම් අවස්ථා වලදී පරිගනකයට ගහපු ගලවපු සියලු USB උපාංග බලාගන්න අවශ්‍ය වන්න පුලුවන්. එවැනි අවස්ථාවක මෙම මෘදුකාංගය ඔබට වැදගත් වනු ඇති.


මෘදුකාංගයේ විශේශත්වය :→ සතියක් පමණ ඇතුලත කාලය තුල පරිගණකයට සම්බන්ද කල USB උපාංග පිලිබද දැනගත හැකි වීම.(උදාහරණයක් ලෙස ඩොංගල් එකක් පරිගනකයට සම්බන්ද කර Connect කලාද , කවද්ද , කීයටද මේ සියලු දේවල් බලාගන්න පුළුවන්🙂

Comments

Popular Posts