Video Downloader for Android - Snap Tube

ෆෝන් එකෙන් YouTube, Facebook, Twitter වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.


             සාමාන්‍යයෙන් Android සදහා YouTube වැනි වෙබ් අඩවි වලින් Video Download කරන්න APPs Google Play Store එකේ නෑ.  ඒකට හේතුවක් තමයි Google Play policies අනුව YouTube Video Download කරගන්න Apps, Google Play Store තුල Share කරන්න තහනම්.




තියෙන විවිධ Apps ගොඩක් දුරට වැඩ කරන්නෙත් නෑ.  ඉතින් මේනිසා දැනට පිටින් Download කරලා බාවිතා කළහැකි හොදම App එකක් තමයි ඔබට අප අද හදුන්වා දෙන්නේ..මේ App එක මගින් පහත සියළුම වෙබ් අඩවිවල Video Download කරන්න පුලූවන්.

♦ youtube.com                  ♦ tune.pk
♦ facebook.com                ♦ soundcloud.com
♦ twitter.com                    ♦ mthai.com
♦ instagram.com               ♦ pagalworld.com
♦ metacafe.com                ♦ pinguda.com
♦ vevo.com                       ♦ 3gpmania.co
♦ whatsappdaily.com        ♦ liveleak.com
♦ dailymotion.com           ♦ funnyordie.com
♦ vimeo.com                    ♦ vid.me
♦ vine.co                          ♦ skymovies.in
♦ vuclip.com                    ♦ videos.sapo.pt



Download Here
           

මේ App එක Install කරන්න කලින් පහත පියවර අනුගමනය කර  Security වල ඇති Unknown sources වලට හරි ලකුණ දමන්න(ටික් කරන්න) .(එසේ කලයුත්තේ අපි Google Play Store වලින් නැතුව පිටින් App එක Install කරන නිසයි.)



















Comments

Popular Posts