Virus Doctor-Pendrive Virus Remover
ශෝට්කට් වයිරස් වලින් බේරෙන්න ලාංකීය මෘදුකාංගයක්…
පෙන්ඩ්‍රයිව් එකක් කියන්නේ පරිගනක භාවිතා කරන පුද්ගලයින් එදිනෙදා තම කටයුතු පහසුකරගන්න නිතර බාවිතාකරන මෙවලමක්. ඒ වගේම බොහෝ වෙලාවට පරිගනක වයිරස ආසාදන වලට ලක් වීම සිදුවන්නෙත් මේ පෙන්ඩ්‍රයිව් තුලින්. පෙන් එකේ ඇති ෆයිල් සහ ෆොර්ල්ඩර්ස් ශෝර්ට්කට් ලෙස පෙන්වීම වර්තමානයෙ බහුලම, ජනප්‍රියම වයිරස් එකක්. මෙවැනි වෙලාවට පෙන් එකේහි තිබූ දත්ත නැවත ලබාගැනීම සාමාන්‍ය ක්‍රමයට කලනොහැකියි. නමුත් එය පහසු කරමින් එම වයිරස් සියල්ල ඉවත්කර පෙන් එකේ ඇති ෆයිල් සියල්ල තිබූ ලෙසම ආරක්ෂාකරදෙන මෘදුකාංගයක් අපේ රටේ පුද්ගලයෙකු විසින් නිපදවා තිබෙනවා…
මෘදුකාංගය බාගන්න.(Download Software)
Software Details
Software Name : Virus Doctor
File size : 1.6 MB
Required OS : Windows All
License : Free
Developer : Madusanka Bibile
File size : 1.6 MB
Required OS : Windows All
License : Free
Developer : Madusanka Bibile
Comments
Post a Comment