USB Port එක පලනය කරන හැටි

                                                                 

හා.. කොහොමද ඉතින් මම ඔයාලට අද කියල දෙන්න යන්නෙ USB එක පලනය කරන හැටි
පලනය කරනව කිව්වෙ මෙහෙමයි,
      ♦දැන් අපෙ කම්පියටර් වල තියෙන USB Port වලට ගහන ඕනැම දෙයක් ගන්නවනෙ අපේ අනුදැනුමක් නැතිව. දැන් ඉන්නවනේ හැකර්ස්ලා වෙන්න දගලන අය ඒ සමහර අය කරන්නේ කගේ හරි කම්පියුටර් එකකට රින්ගල එකේ තියෙන පෞද්ගලික දත්ත ටිකක් හොරකං කරගෙන ඇවිල ඒ
දේවල අනිථ් අයට පෙන්නල තමන් වැඩර් කියල පෙන්නන එක.(පෞද්ගලික රූප වගේ දේවල් තමයි වැඩිපුර )

ඔය වගේ වැඩ නොවෙන විදියට USB එක හීලෑ කරගන්න මං ලග පොඩි ගැජට් එකක් තියෙනවා.මේකෙන් පුලුවන් Usb එක අපිට ඕනෙ විදියට

පාලනය කරන්න
     ♦එ කියන්නෙ USB පෙන් ඔපෙන් වෙන්නෙ අපෙ අවසරය තිබ්බොත් විතරයි,

හරි එහෙනම් විස්තර කරානෙ…

මෙන්න මේක තමයි මම කියාපු ගැජට් එක USB Flash Block/Unblock
මුලින්ම මේක බාගේන ඉන්නකෝ...
                                                   
                                                USB Flash Block/Unblock free download Now
                                    ඉහල ලින්ක් එක වැඩ කරන්නැත්නම් මේ ලින්ක් එක ක්ලික් කරන්න.


මේ බාගත්තම ඇති USB Flash Block/Unblock කියල  Zip ෆයිල් එකක් මුලින්ම ඒක Extract කරගන්නකෝ.... ඊට පස්සේ ඒක ඔපේන් කරන්න.(රන් කරන්න කියල කිව්වේ අනේ ) ඊට පස්සේ ඔයලට පහත රූපයේ තියෙනව වගේ එකක් දැකගන්න පුලුවන්.


•ඒකෙ තියෙනවා Normal, Read Only, Disabled . කියලා ඔකේන් Read Only තොරලා පහල තියෙන ඩිස්කට් ලාංචනයෙන් තියෙන බට්න් එක ක්ලික් කරොත් ඒවෙලවේ ඉඅදන් ආපහු වෙනස් කරනකං පෙන් ගැහුවට කියවනවා විතරයි කොපි කරන්න එහේම බෑ..

•එහෙම නැතුව Disabled තෝරලා පහල තියෙන ඩිස්කට් ලාංචනයෙන් තියෙන බට්න් එක ක්ලික් කරොත් ඒවෙලවේ ඉදන් ආපහු වෙනස් කරනකං පෙන් ගැහුවට කියවන්නේවත් පෙන්නන්නේ වත් නෑ.

•ආපහු පරන විදියට ගන්න නම් නොර්මල් කිය එක තෝරල පහල තියෙන ඩිස්කට් ලාංචනයෙන් තියෙන බට්න් එක ක්ලික් කරන්න.

හරි මම හිතනවා අද පෝට් එක ඔයලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් මම යනව සුබදවසක් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.
හෝ...ව්.. ඔයාලා මේ පෝස්ට් එක කියෙව්වනම් Comment එකක් Like එකක් එහේම දාන්න හොදේ බායි..........සුබදවසක්.

Popular Posts