How to Get Instant Likes to FB Page or Post
ඔයාලගෙ Photos වලටත් ඕන තරම් Likes ගමු...

ආ යාලුවනේ.... ඔන්න මම කාලෙකට පස්සෙ අලුත් පොස්ට් එක අරන් ආවා.... දැන් ඉතින් කොම්පියුටර් එකක් බාවිතා කරන හැම කෙනෙක්ටම Facebook Account එකකුත් තියෙනවනෙ... ඉතින් ඔය ගොඩක් FB යන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි එයාල දාන Photo, Video.. Links වගේ දේවල් වලට එහෙම නැත්නම් එයාල දාන FB Post වලට Likes අඩුවීම..... අන්න එකට නියම විස්දුමක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ.....
අත්තම කිව්වොත් මෙක භාවිතා කිරීමෙන් වෙන වෙනත් ප්‍රතිපලයකුත් තියෙනවා.... ඒ උනාට එක නිසා ඔයාලගෙ FB Account එක Block වෙන්නෙ නම් නෑ....
ඔන්න එහෙනම් පහළ තියෙන වීඩියො එකෙ කියල තියෙන විදිහට වැඩේ කරල බලන්නකො කොහොමද කියලා........
එහෙනම් යාලුවනේ තවත් ලිපියකින් නැවත හමුවෙමු.... සුභ දවසක් වෙවා...!!!
Comments
Post a Comment