How to Get MobilePhones, iPhones, Tab,PlayStations,Laptop,Mouse, Headset,Smartwatch, PenDrive FREE

මේ වැඩේ හරිම ලේසියි....ඔයාලට කරන්න තියෙන්නේ Point එකතු කරගෙන ඒ Point භාවිතා කරල ඔයාට අවශ්‍ය දේ ගෙන්න ගන්න.... හරි එහෙනම් පහල Link එකෙන් ගිහින් මුලින්ම Register වෙන්න....

ඔයාගෙ ප්‍රදේශයට අයිති Zip Code එක මෙතනින් බලාගන්න...
Register වෙලා ඔයා දුන්න E-Mail එකට ලොග් වෙලා Account එක Activate කරගන්න...

Point එකතු කරගන්න එක හරිම ලෙසියි... ඔයා Site එකට දිනපතා Log වෙනකොට දවසට එක Point එකක් බැගින් නොමිලේම හමුවෙනවා.....ඒ වගේම මෙකෙ ADs click වගෙ දේවල් මුකුත් නෑ...අපෙන් අහන ප්‍රශ්නෙට නිවැරදි පිලිතුරු දෙන එක විතරයි කරන්න තියෙන්නේ... බය වෙන්න දෙයක් නෑ.. හරිම සරල ප්‍රශ්න තමයි අහන්නේ......ඔයාගේ එක නිවැරදි පිලිතුරකට Point එකක් හම්බවෙනවා... එතකොට ඔයාට ලේසියෙන්ම දවසට Point 2ක් හොයාගන්න පුලුවන්....ඒ වගේම ඔයාගෙ Link එක යාලුවන්ට Share කරල හෝ E-Mail එකෙන් Invite කරලත් Point හොයන්න පුලුවන්..
ඔයාගෙ Account එකට Log වෙලා Missions යටතේ තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න......
අත අරින්න එපා.... හැබැයි ඉතින් මේක කලබල කාරයන්ට නම් හරියන්නෙ නෑ... ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා...... එහෙනම් ඉතින් යාලුවනේ තවත් අලුත් ලිපියකින් හමුවෙමු....සුභ දවසක් වේවා....!!!
Comments
Post a Comment