How To Create a Blogger Blog

Create a Blogger Blog


         හා කොහොමද ඉතින් මට කාලෙකින් පෝස්ට් එකක් දන්නත් බැරිඋනා සොරි ආ. හා ඒවායෙන් කමක් නැ. ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද  Blogger Blog එකක් හදාගන්නෙ කියලා. හදන හැටි කියල දෙන්න කලින් ඒකෙ විස්තර ටිකක් කිව්වොත් හොදයි කියල මට හිතුනා ඒක නිසා මම මුලින්න  ඒ ගැන විස්තර කරල ඉන්නම් කෝ.




   Blogger කියන්නේ Google අයතනයෙම තවත් සේවාවක්. ඒක නිසා මේ කෙන් බ්ලොග් හදන්න අනිවාරයෙන්ම Google Mail (Gmail) එකක් තියෙන්න ඔන. වෙනත් E-Mail මගින් මේ  Blogger සේවාව හරහා බ්ලොග් එකක් හදාගන්න බැහැ. ඔබට Gmail එකක් තියෙනවනම් ඔන්න වැඩේට බහින්න පුලුවන්.(ඔබට තවමත් Gmail එකක් නැත්නම් Gmail එකක් හදාගන්න හැටි දැන ගන්න මේ මත  ක්ලික් කරන්න ) Blogger කියන්නෙ අනිකුත් නොමිලයේ බ්ලොග් සෑදීමට දෙන ආයතනවගේ නෙමෙයි හරිම සරලයි. අනිත් ඒවවල වැඩකරන තරම් අමාරු නැ. ගොඩක් දෙනා Blogger තෝරගන්නෙත් මේකෙ තියෙන සරල බව හින්දමයි. ඒ වගේම අනිත් සේවන්ට වඩා වැඩි ප්‍රමාණයක් Widget හුගක් Blogger වල තියෙනවා. මම හිතන්නේ මේ විස්තර කලා ඇති කියල එහෙනම් ඉතින් වැඩේට බහිමු.

 මම පහල දාලා තියෙන රූප පිලිවෙලට එහෙනම් වැඩේ කරන්නකෝ.

   





අළුතින් පෝස්ට් එකක් ලිවීම 











අළුතින් පිටුවක් එක් කිරීම හෝ වෙනස් කිරීම

මෙතනදී පිටුව සැකසීම සිදු කිරීමට ඇත්තේ පෝස්ට් එක සකසන ආකරයෙන්මය




පෝස්ට් එකකට හෝ පිටුවකට පින්තූරයක්/විදියෝවක් දැමීම











                                                                    |
                                                                    |
                                                                    |


මම හිතනවා මේ රූපසටහන් බලාගෙන ඔයාලට ලසියෙන් බ්ලොග් එකක් හදාගන්න පුලුවන් උනා කියල. එහෙනම් ඉතින් අදට ඔච්චරයි. ලගදිම තව පෝස්ට් එකක් දාන්නම් කෝ. එහෙනම් හැමෝටම සුබ දවසක්...







Comments

Popular Posts