How To Extract WinRAR Archiver File/Folder



හා යාලුවනේ ඉතින් කොහොමද? ඔයාලට මතක ඇතිනේ මම කලින් පෝස්ට් එකෙන් ඔයාලට කියලා දුන්නා WinRAR මගින් File එකක් හෝ Folder එකක් Compressed කරන හැටි. ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ විදියට WinRAR මගින් Compressed කරගත් File එකක් හෝ Folder එකක් Extract කරගන්න හැටි.



ඔන්න එහෙනම් පහල තියෙන රූප වල පිලිවෙලට වැඩේ කරන්න කෝ..........

මුලින්ම සාදාගත් WinRAR File එක මත Right Click කරන්න
ඊට පස්සේ දිග හැරෙන මෙනුවෙන් Extract Files... යන්න මත ක්ලික් කරන්න


මීලගට මතුවන කොටුවෙන් Extract කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා OK යන්න මත
ක්ලික් කරන්න


දැන් මතුවෙන කොටුව පිරී නැති වී යන තෙක් බලා සිටින්න....


ඔන්න එහෙනම් අදට ඔච්චර තමයි. මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ප්‍රයෝජනවත්
වෙන්න ඇති කියලා. හොදයි සියලු දෙනාටම සුබ දවසක්...!

Comments

Popular Posts