Beautiful Desktop Gadget Menu (Rocket Dock)



ආ යාලුවනේ ඔන්න මම අද නියම Software එකක් අරගෙන ආවා. ඩෙස්ක්ටොප් එක අලංකාර කරගැනීම සඳහා තවත් ආකර්ෂණීය පහසුකම් රාශියක් සහිත මෘදුකාංගයක් ඒවගේම මේ සොෆ්ට් එකෙන් ඔයාල නිතර භාවිතා කරන මෘදුකාංග වල කෙටි මං ඩෙස්ක්ටොප් එක මතට එක් කර ගැනීමට හා පහසුවෙන් ඒවාට ළඟා වීමට අවස්ථාව ලැබෙනවා.අනිත් වාසිය තමා මේක දැම්මම පරිගණකයට කිසිදු ස්ලොව් වීමක් සිදුවන්නෙත් නැති එක.
Read More ->


මේ Software එකහි නම Rocket Dock. මෙය ඉතා ජනප්‍රිය මෙන්ම සරළ මෘදුකාංගයක්. එ වාගේම මෙය ඉතා විශාල පිරිසක් භාවිත කරනව. මේකෙන් Desktop එකට ලස්සනුක් එනවා වගේම ShortCuts ලේසියෙන් හසුරවන්නත් පුලුවන්. ඔබේ ඩෙස්ක්ටොප් එකටත් මේ ගැජට් එක එක් කර බලන්න. මේක ඉතාමත් පොඩි ටූල් එකක්. ඔයාලත් ඔයාලගේ පරිගණකයට දාගෙන බලන්න.

Screen Shots:






                                   Download Links:

                                                                 Rocket Dock Free Download

Rocker Dock Free Download..
File Size: 6.16MB
                                                        Password: yomalravindu.blogspot.com
 
 


Comments

Popular Posts