How To Secure Your Facebook Account
ඔබගේ Facobook ගිණුම ආරක්ශා කරගන්නේ කෙසේද?
මේ දවස් වල Facebook භාවිතා කරන හැමෝටම වගෙ තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද තමන්ගේ Facebook ගිණුම ආරක්ශිත කරගන්නේ එහෙම නැත්නම් කොහොමද හැක් නොවෙන්න වග බලාගන්නේ කියන එක.. ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගෙ Facebook ගිණුම ඉතාමත් ඉක්මන් හා පහසුවෙන් ආරක්ශිත කරගන්නේ කොහොමද කියල...
මේ Video එකේ ඔයලගේ Facebook ගිණුම අරක්ශා කරගන්න පුලුවන් ක්‍රම 13ක් හා එවා කරන විදියත් ඉතාම පැහැදිලිව කියල දෙනවා.. එහෙනම් යාලුවනේ මේ Video එක බලන්න.. හොදනම් අපේ YouTube Chanel එකත් Subscribe කරන්න.. හැමෝටම සුබ දවසක්..
Comments
Post a Comment