Make Your Photos Look Better Fast !!!
හැමෝම ආයුබෝවන් කියල පිලිගන්නවා. හොදයි යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාල ලබාගත්ත පොටො එකක් ඉතාමත් ඉක්කමනින් ලස්සන කරගන්නේ කොහොමද කියලා. මෙක ඉතාමත් සරල දෙයක්.. මේ සදහා ඔයාලට අවශ්‍ය වෙනව Photoshop මෘදුකාංගය..
එය මෙ ලින්ක් එකෙන් Download කරගන්න පුලුවන්.. හරි එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.. මේ Video එකෙන් ඉතාමත් සරලව ඔයාලට මෙක කරන හැටි කියල දෙනවා Video එක බලන්න...
මේ තියෙන්නෙ මම මේ එඩිට් එක සදහා භාවිතා කරමු Image එක..
Before

After

Comments
Post a Comment