කොහොමද E-Mail එකක් හදාගන්නේ?

හොදයි අපි දන්නා විදියට ඊ මේල් නොමිලේ සහ මුදල් වලට ලබාගැනීමේ හැකියාව තියෙනවා.අපිට නොමිලේ ලබාගැනීමට පුලුවන් ඊ මේල් අතර @Gmail. , @Yahoo Mail , @Hotmail Mail වගේ ඒවා ගොඩක් ප්‍රසිද්දයි.මම අඩ කියන්න යන්නේ Gmail එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒකට මුලින්ම මේ www.gmail.com ලින්ක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ කෙලින්ම යන්නේ Gmail වල මුල් පුටුවට . එහෙම ගියට පස්සේ ඔයාලට දකින්න ලැබෙයි පිටුවේ උඩ දකුනු පැත්තේ කෙලවරේ SingUp කියල බට්න්  එකක්. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ෆොර්ම් එකක් දකින්න ලැබේවි.








Popular Posts