Icon එකක් Opean කරල Safely Remove Hardware කරන්න.

මුලින්ම Desktop එකේ "R/click>new>shortcut"  Click කරන්න.



ඊලගට එන Create Shortcut  කියන Box එකේ Type The Location Of The Item: කියන තැන පහත Code එක දාන්න.
                 ( RunDll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll ) ඊට පස්සේ Next Click කරන්න.


ඊට පස්සේ කැමති නමක් දාල Finish Click කරන්න.

එහෙනම් අදට ඔයිටික තමා ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු. සුබ දවසක්!


Popular Posts