Gmail එකෙන් ඕන රටකට නොමිලේ SMS යවමු.

                         හා කොහොමද? මම හිතනවා මම කලින් දාපු පෝස්ට් එක සමහර අයට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මම අද ඔයාලට අද කියල්ල දෙන්න යන්නේ ගිමේල් එක බාවිතයෙන් ලෝකයේ ඕනම රටකට නොමිලේ SMS යවන්නේ කොහොමද කියලා  සමහර අයනම් මේක ගැන දන්නවා ඇති නොදන්න අයත් ඇතිනේ එහෙනම් අද පෝස්ට් එක කියවලා බලන්නකෝ.
                            හැබැයි මේකෙන් නොමිලේ මැසේජ් කරන්න පුලුවන් ඩයලොග් පෝන් වලටයි මොබිටෙල් පෝන් වලටයි විතරයි.මේකෙ අපිට උපරිම මැසේජ් යවන්න පුලුවන් ප්‍රමානය තීරනය වෙන්නෙ  පොයින්ට් වලින් දවසකට අපිට 50ක් ලැබෙනවා. මැසේජ් එකේ ප්‍රමනෙ අනුව තමයි ඒකට යන පොයින්ට් ගාන තීරනය වෙන්නේ. වැඩි විස්තර කතකරන්න කලින් මේකරන්නෙ කොහොමද කියල බලමුකෝ.



පහල තියෙන රූප වල පිලිවෙලට වැඩේ කරන්නකෝ.
                                1.

2.

3.
4.
5.
6.

එහෙනම් අදට ඔච්චරඉ ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.

Popular Posts