How To Increase Windows 7 Installation Speed

ඕනෑම මෙහෙයුම් පද්ධතියක් Install කරනවිටදී එය Install වීමට පරිගණකයෙ හැකියාව මත ගතවන වෙලාව වෙනස් වේ. නමුත් මෙම කුමන ආකාරයෙ පරිගණකයක උවද Windows 8 Install වීමට ගතවන කාලය Windows XP හා Windows 7 වලට සාපේක්ෂව අඩුය. මෙසේ Windows 8 Install වීමෙ වේගය වැඩි කර අත්තේ Install වීමේදි සෙටප් ෆයිල් එකෙහි ප්‍රොසෙසිං ක්‍රියාවට මුල්තැන දීමෙනි. එම ක්‍රමය අනුගමනය කරමින් Windows 7,Windows XP හෝ වෙනත් Windows මෙහෙයුම් පද්ධතියක උවත් Install වීමේ වේගය වැඩි කරගැනීමට පුලවන්.
මම අද කියලා දෙන්නේ Windows 7 වල Install වීමේ වේගය වැඩි කරගන්න හැට්. මුලින්ම සාමාන්‍ය විදිහට Windows Install කරන්න පටන් අරන් Installing Windows ආරම්භවූ පසු පහල Animation එකේ විදිහට කරන්න.
(පැහැදිලිව බලාගැනීමට රූපය මත ක්ලික් කරන්න.)
එහෙනම් යාලුවනේ ඊළග පෝස්ට් එකෙන් හමුවෙමු....! මේ ප්‍රයෝජනවත් උනානම් Share පාරක් දාන්න අමතක කරන්න එපා..........
Comments
Post a Comment