Start Menu For Windows 8
Windows 8 වලට කලින් ආ සෑම Windows මෙහෙයුම් පද්ධතියකම තිබූ ස්ටාට් මෙනුව Windows 8 වල නැත. එම නිසා ස්ටාට් මෙනුවට හුරුවූ අයට Windows 8 මෙහෙයුම් පද්ධතියේ නුහුරු බවක් දැනේ.
මෙ නිසා Windows 8 මෙහෙයුම් පද්ධතියට ස්ටාට් මෙනුවක් එක්කරගන්නටම විවිධ වැඩසටහන් බොහො සෙයින් නිර්මණය කර ඇත.
මෙසෙ නිර්මාණය කල ඒවා මයික්‍රොසොෆ්ට් සමගමේ නොවුනද Windows 8 සමග හොදින් ක්‍රියාත්මක වන ආරක්ෂකාරී එකක් ලෙස මෙම Pokki Windows 8 Start Menu මෘදුකාංගය හැදින්විය හැක.
මෙය කලින් තිබූ Windows මෙහෙයුම් පද්ධතිවල ස්ටාට් මෙනුවලට සමාන එකක් නොවන අතර මෙය Windows 8 හි පෙනුම සහ ක්‍රියාකාරිත්වයට උචිත සේ නිර්මාණය කර ඇත. ඒ නිසා කලින් Windows සංස්කරණ භාවිතා නොකළ Windows 8 වලින්ම පරිගණකවල වැඩ කරන්නට පටන්ගත් අයට වුවත් මෙම ස්ටාට් මෙනුව ගැළපෙයි.

Download Pokki Windows 8 Start Menu
Comments
Post a Comment