Increase Internet Speed
1)පළමුව ඔබ Run box ඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න.
2)User Account Panel box ඒක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙයි .එහි Computer Configuration හි ඇති Administrative Template කියන ඒක තෝරාගන්න. එහිදී ලැබෙන වින්ඩොව් ඒකෙන් Network තෝරාගන්න.
3)ඉන්පසුව ලැබෙන වින්ඩොව් ඒකෙන් Qos Packet Scheduler කියන ඒක තෝරාගන්න.
4)ඔබට ලැබෙන වින්ඩොව් එකේ ඇති Limit reservable bandwidth කියන ඒක Double ක්ලික් කරන්න
5)ඊළගට පහත ආකාරයේ වින්ඩොව් එකක් විවෘත වේ.එහි Limit reservable bandwidth කියන ඒක Not Configured ලෙස ලකුණු වී ඇති. එය Enable ලෙස තෝරන්න. එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන ඒක 20 ලෙස සදහන් වී ඇති අතර, එය 0 ලෙස වෙනස් කොට OK කරන්න.
මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියල එහෙනම් යාලුවනේ ඊලග ලිපියෙන් හමුවෙමු..! Share පාරක් දාන්න අමතක කරන්න එපා....
Comments
Post a Comment