A Document Scanning App from Microsoft


                           යාලුවනේ ඔන්න මම අදට ඔයාලට තවත් අලුත් News එකක් අරන් ආවා ෆෝන් එකෙන් ස්කෑන් කරන්න මයික්‍රොසොෆ්ට් වෙතින් Office Lens ඇප්





                                              ඔයාලගේ Smart Phone එකට වටිනා App එකක් Microsoft වෙතින් හදුවා දී තිබෙනවා.......වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන මයික්‍රොසොෆ්ට් සමාගමේ මොබයිල් ඇප්ස් සංවර්ධකයින් අපූරු ඇප් එකක් හදුන්වා දුන්නා... ඒ තමයි Smart Phone එකේ  එක තුලින් ලබාගන්නා Photo එක Scan කර Document එකක් විදිහට ලබා දෙන Office Lens ඇප් එක... මෙය Microsoft Windows Mobile සංස්කරණයට වගේම Android, Apple IOS සදහාද නිකුත් කර තිබෙනවා....


Technical Details
  • App Name : Office Lens
  • File size : variable device & os
  • Requirements :  Microsoft Windows mobile / Android / Apple IOS
  •  License : Free
  •  Publisher website : www.microsoft.com


යාලුවන්ටත් දැනගන්න Share පාරක් දාන්න අමතක කරන්න එපා....

Comments

Popular Posts