Let any windows computer to i7
Windows තියෙන ඕනෑම පරිගණකයක් i7 කරමු________Let any windows computer to i7

1). මුලින්ම, Start > Run යන්න...එහෙම නැත්නම් Windows Key එකයි R ඔබන්න.


(සමහරවිට අහයි, "Do you want to allow following program to make changes to this computer?" එක "Yes" කරන්න.)
3). දැන් මේ පහල දාල තියෙන රූපෙ විදිහට යන්න...
(HEY_LOCAL_MACHINE -> HARDWARE -> DESCRIPTION -> System -> CentralProcessor -> 0 )
4). දැන් ඔයාලට දැක ගන්න පුළුවන් පහල පින්තුරයේ වගේ, අපේ Processor එකේ විස්තරේ.. දැන් ඔයාලට තියෙන්නේ, ඔකේ තියෙන එක මකලා, Intel(R) Core(TM) i7 CPU M 560 @ 2.27GHz ටයිප් කරල OK ක්ලික් කරන්න විතරයි...
මෙතනට ඔයාල කැමති ඕනෑම එකක් දෙන්න පුළුවන්. ඕනනම් "Processor not found!" කියල උනත් එහෙමත් නැත්නම් ඔයාලගෙ නම ටයිප් කරත් අවුලක් නෑ.......
හොදයි දැන් වැඩේ ඉවරයි ඉතින් බලන් ඉන්නෙ Computer Properties ගිහින් බලන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා....... එහෙනම් යාලුවනේ තවත් ලිපියකින් හමුවෙමු... සුබ දවසක්.....!!! Share පාරක් දාන්න අමතක කරන්න එපා....
Comments
Post a Comment