Animate Desktop Icons - UberIcon
Desktop එකෙ ඔය නිකන් තියෙන Icon ටික ක්ලික් කරනකොට එහෙම පොඩ්ඩක් Animate වෙන්න හැදුවොත් නරකද? මම අද ඔයාලට අරගෙන ආවේ Icon Animate කරන්න පුලුවන් පොඩි Software එකක්. මෙකේ නම UberIcon ... මෙක Computer එකට දාගත්තම Icon වලට පොඩි පොඩි Animation ටිකක් එකතු කරගන්න පුලුවන්.
Comments
Post a Comment