Before and After the Hollywood films to Visual Effect

ඔයාල හැමෝම චිත්‍රපටි ඕනතරම් බලනවනේ... අනික අපේ ශ්‍රි ලංකාවේත් කොයිතරම් චිත්‍රපටි හැදුවත් අපි වගේම ලොකෙයේ බොහෝ දෙනෙක් නරබන්නේ හොලිවුඩ් චිත්‍රපටි තමයි... හොලිවුඩ් චිත්‍රපටි කියන කොටම අපි හැමෝටම මතක් වෙන්නේ Iron Man,Spider Man,Captain America,Avengers වගේ Movies නේ.. මම Internet එකේ සැරි සරන කොට site එකක තිබිල අහුවුන දෙයක් තමයි මමත් අද මේ ඔයාලට දෙන්නේ....
මේ හොලිවුඩ් වල හිතාගන්නවත් බැරි විදියේ අමුතු අමුතු ජීවීන්, යන්ත්‍ර වගේ දේවල් වලින් හැඩවුන ලස්සන චිත්‍රපටි ඕනෑතරම් නරබල තිබෙනව වගේම ඒවා කොහොමද හදල තියෙන්නේ කියලත් හිතෙන්න ඇතිනේ. ඒවා සෑදීමට ප්‍රථම සැබෑ ලෝකයේ රූපරාමු ලබාගෙන පසුව පරිගණක ආස්‍රයෙන් විවිද Effects එකතු කරන ලබනවා. පහල තියෙනෙ හොලිවුඩ් චිත්‍රපටි කිහිපයක Visual Effect දැමීමට පෙර හා පසු රූප ටිකක්. එහෙනම් බලාගන්න මෙච්චර කාලයක් ඔයාල කට ඇරගෙන බලන් ඉදපු චිත්‍රපටි හදල තියෙන හැටි
:D
.jpg)
.jpg)





Post source : wonderfulengineering.com
Comments
Post a Comment