Create Animation in easy - AnimateGIf
Animation ලේසියෙන් හදන්න පුලුවන් ඉතාමත් කුඩා Software එකක් තමයි මම අද ඔයාලට අරගෙන් ආවෙ. මේ කෙන් Web Site වල චලනය වෙන දැන්වීම් සහ බැනර් ඉතාපහසුවෙන් නිර්මාණය කරගන්න පුලුවන්. ඒ වගේම මේ Software එක install කරන්න ඕනත් නෑ. Portable විදිහේ Software එකක්... විස්තර කලා ඇතිනේ ඔයාලත් අරගෙනම බලන්න...
AnimateGIf Free Download
Software Name : AnimateGIf
File size : 96 KB
Requirements : Windows XP / Vista / Windows7 / Windows8
Publisher website : www.xylemstudios.com
Comments
Post a Comment