Install All Software in One Click - Ninite

සාමාන්‍යයෙන් අපි Computer එක Format කලාම ඔතන තියන එපාමවෙන වැඩේ Format කරල ඉවර වෙල එකින් එක Software Install කරන එකනේ.. .ගොඩක් වෙලාවට Format කරන්නත් කම්මැලි ඔය වැඩේ නිසානෙ. ඉතිං ඕකට යම්තාක් දුරට සාර්ථක විසදුමක් ගන්න විදියක් තමා අද මම කියන්නෙ.
මේක ඇත්තෙන්ම කිවුවොත් පොඩි Web Site එකක් මේකෙන් අපිට එදිනෙදා භාවිතයට ඕන කරන ගොඩාක් Software Download කරගන්න පුලුවන්.
01:- මුලින්ම යන්න මේ Site එකට.
For Windows

For Linux.
02:- දැන් ඔයාට ඕනකරන Software ටික තෝරගෙන ඉවර වෙලා Get Installer කියන එකට ක්ලික් කරන්න.
03:- දැන් ලැබෙන Setup file එක Download කරගන්න.
04:- දැන් Setup file එක Open කරන්න එතකොට අර තෝරපු Software ටික Download වෙලා නිකම්ම Install වෙනවා.
Ninite will
- start working as soon as you run it
- not bother you with any choices or options
- install apps in their default location
- say no to toolbars or extra junk
- install 64-bit apps on 64-bit machines
- install apps in your PC's language or one you choose
- do all its work in the background
- install the latest stable version of an app
- skip up-to-date apps
- skip any reboot requests from installers
- use your proxy settings from Internet Explorer
- download apps from each publisher's official site
- verify digital signatures or hashes before running anything
- work best if you turn off any web filters or firewalls
- save you a lot of time!
Comments
Post a Comment