iRod 3d Desktop Toy Car free
ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ පොඩි Gadget එකක්. මේ Gadget එක Install කරගත්තාහාම Screen එකට එනවා පොඩි කාර් එකක් මේක Arrow keys වලින් Screen එකේ එහාට මෙහාට එලවන්න පුලුවන් වගේම පාට මාරු කරගන්න, දොරවල් අරින්න, ලයිට් දාන්න වගේ තව ගොඩක් ඒවා තියනවා ඔය කාර් එකේ. විනෝදෙට වගේ ඔයාලටත් පුලුවන් පහල දීලා තියන link එකෙන් ගිහින් Download කරගෙනම බලන්න.
iRod 3d Desktop Toy (4.75MB)
Comments
Post a Comment