MKV to DVD Converter
MKV ෆයිල් කිවුවම ඔයාල හැමෝම දන්නවනේ. Computer වලදි Film හෝ Video ගොඩක් වෙලාවට MKV විදිහට භාවිතා කරනවනේ... ඒ වුනාට මේ ෆයිල් ෆෝමැට් එකෙන් තියෙන Video බොහො DVD Player තුලින් බලන්න බැහැනේ.
සාමාණ්‍යයෙන් DVD Player එකක Play වෙන්නේ AVI, MPG, MP4, M4V, WMV, ASF වගේ වර්ගවල Videoනේ.. ඒක නිසා DVD Player එකක බලන්න නම් මම කලින් කියපු ෆයිල් ෆෝමැට් කිහිපයකින් එකකට Video එක Convert කරගන්න වෙනවා... මම අද ඔයාලට දෙන්නේ ඒ සදහා නියම Software එකක්. ඔන්න එහෙනම් පහලින් බාගන්කෝ..

MKV to DVD Converter Download Free
MKV-TO-DVD Key Features
- Convert MKV to DVD format; Burn MKV to DVD
- Create your own DVD from MKV with subtitles
- Create DVD ISO from MKV video files
- High Speed and Reliable Burning Engine Integrated
- PAL and NTSC supported
- 4:3 and 16:9 supported
- Custom DVD Chapters Supported
MKV-TO-DVD Advantages
- High DVD video quality
- Support DVD-R, DVD+R, DVD-RW, DVD+RW, DVD-5, DVD-9, Mini DVD, Mini DVD DL
- Support MKV TO DVD and other popular video formats including: AVI to DVD, MPEG to DVD, WMV to DVD
Comments
Post a Comment