How to Use Camera as Mouse - Camera Mouse
මේක Install කරල Open කරාට පස්සෙ මේ Camera mouse කියන Software එක ඔබගේ මුහුන හදුනා ගැනීම් වලට ලක්කරල අනතුරුව Mouse Pointer එක අපි මුහුනේ තොරාදුන් කොටස චලනය මගින් හසුරවන්න පුලුවන්...
මේකෙ වටිනා කම තියෙන්නෙ නම් ඉතින් ආබාදිත අයට කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. එක නිසාම මේ Software එක නොමිලේ ලබාගන්නත් පුලුවන්....
Camera Mouse Free
Software Name : Camera Mouse
File size : 6.5 MB
Requirements : Windows XP / Vista / Windows7 / Windows8
License : Free
Publisher website : www.cameramouse.org
Comments
Post a Comment